Overcoming Jumbo Problems
Up until three years ago, the villagers ot Galkiriyava faced a lot of problems with wild elephants. Today however, they have managed to overcome it with the aid of the best kept electric fence in the country. In return, the people maintain the fence to the highest possible levels.
ගල්කිරියාගම ජනතාව වල් අලි උවදුර ජයගනි. දැනට වසර තුනකට පමණ පෙර ගල්කිරියාගම ජනතාව තම ජිවිත,බවබොග වල් අලින් ගෙන් බේරා ගැනිමට දැඩි උත්ෂාහයක් ගනු ලැබුවා .නමුත් අලිවැට ඉදිකිරිම නිසා අද ඔවුන ගේ ජිවිත ආරක්ෂා වෙනවා .එපමනක් නොව ගමේ ජනතාව අලි වැටත් ආරක්ෂා කරගන්නවා.
