New Inspector General of Police

Sunday, November 15, 2009

There are 31 General Inspector’s are worked in Sri Lanka from the beginning. Mr. Mahinda Balasuriya is the 32nd General Inspector in Sri Lanka police. In the present people don’t have clarity about the police. Sometimes people cannot get their rights because of some police officers carelessness. But new General Inspector make a new plan to meet and discuss with people’s problems. How far he can do this in practically?

ශ්රීත ලංකා පොලීසියේ තිස්වැනි පොලිස්පති ලෙස මහින්ද බාලසූරිය මහතා පසුගියදා වැඩ භාර ගන්නා ලදී. පොලිසිය පිළිබද එතරම් පැහැදීමක් දැන් මහඡනතාව තුළ නැත. විශේෂයෙන්ම පොලිස් නිලධාරීන්ගේ නොසැලකිලිමත්භාවයෙන් මහඡනතාව සතු අයිතිවාසිකම් නිකරැණේ අහිමිවීමේ අවස්ථාවන් බොහෝ විට සිදු වේ. මෙවැනි අවස්ථා වලින් මහඡනතාවට සිදුවන අපහසුතා පිළිබදව පොලිස්පතිවරහා පෞද්ගලිකව මුණගැසී කතා කිරීමට සැලසුම් කර තිබේ. මෙම වැඩපිළිවෙළින් මහඡනතාවට සිදු වන යහපත හා එය කෙතරම් දුරට ප්‍රායෝගික ක්‍රියාවක්ද යන්න සොයා බැලේ.

Tags:

Leave a Reply