Child abuse cases
A survey conducted by the Justice and Law Reforms Ministry has found that of the 14,966 cases before the judiciary at present, 4,032 are cases related to child abuse. About 19.34% of the child abuse cases before courts have been incidents reported prior to 1999.
අධිකරන අමාත්‍යංශය විසින් සිදු කරන ලද සමීක්ෂණයකට අනුව විභාගයට විභාගයට නොගැණුනු නඩු 14,966 ක් තිබෙන බවට සනාථ වී තිබෙනවා. මෙයින් නඩු 4,032 ක්ම ළමා අපයෝජන චෝදනා සම්බන්ධ නඩු වීම විශේෂත්වයක්.
