Kebithigollewa and Yakawewa areas are war effected areas in Anuradhapura district. People fear to live in these areas because of the LTTE attacks. Sometimes they have to live in camps to escape from LTTE attacks. So school children cannot get proper education and it’s a huge problem for them. කැබිතිගොල්ලෑව යකාවැව ප්‍රදේශ යුද්ධයේ අනිසි බලපෑම්... »
Archive for November, 2009
Economic woes in Salampura
Salampura situated in Rambewa DS Division in Anuradhapura district. Lot of IDPs are living in Salampura and Ikirigollewa areas. Economic issues remain their main problem. They don’t have a way to earn money. So these people are facing lot of difficulties. අනුරාධපුර රබෑව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් සාලම්පුර සහ ඉකිරිගොල්ලෑව ප්‍රදේහයේ ජිවත්වන්නේ යුද්ධයෙන් අවතැන්ව පැමිණි... »
Fishing community in Kalawewa
Kalawewa village is in Anuradhapura district. Fresh water fishing industry is the main livelihood of people in this village. These fishermen are facing so many difficulties such as equipment problem, lack of markets etc. අනුරාධපුර කලාවැව ගමේ බොහෝ දෙනාගේ ආර්ථිකය රඳාපවතින්නේ මිරිදිය ධිවර කර්මාන්තය මූලික කරගෙනයි. නමුත් මෙම ධිවරයන්ට සිය රැකියාව සිදුකිරීමේදී ගැටළු රාශියකට මුහුණ... »
Kidney Diseases
Kidney diseases are now spreading in North Central province. More than 5000 people were identified as kidney patients and more than 1000 people were died from this, and it affects the low income communities the most. මෑත කාලීනව උතුරු මැද පළාතේ ව්‍යාප්ත වෙමින් පවතින ප්‍රධාන රෝගයක් බවට වකුගඩු රෝගය හැඳින්වීමට පුළුවන. මේවන විට රෝගීන් පන්දහසකට... »
UN Humanitarian Chief in Colombo
UN Humanitarian Chief Sir John Holmes arrived in Sri Lanka on a four day official tour to assess the progress in the IDP camps and the resettlement of the IDPs. He looked at the යුද්ධය නිසා අවතැන්වූ බොහෝ පිරිසක් උතුරු මැද පළාතේ සුබ සාධන කඳවුරුවල ජීවත් වෙති. මේ ජනතාව වෙනුවෙන් සියළුම පහසුකම් ලබාදීමට රජය... »
Anuradapura Kalawewa Gypsies
ශ්‍රි ලාංකිය ප්‍රජාවේ සුළුතර ජන කොටසක් විශාල ප්‍රමාණයක් ජීවත් වෙනවා. මේ අතුරින් වැඩි අවධානයක් නොමැති වු අපුරු සංස්කෘතියකට උරුමකම් කියන ගොත්‍රික ජන කොටසක් ලෙස තෙළිගු හෙවත් අහිකුන්ටක ජනතාව හැදින්විය හැකියි. නයි නැටවීම, රිලවුන් නැටවීම,සාත්තර කිම ආදිය ජිවිකාව කරගත් මොවුන් අතිතයේ දි නම් එක් තැනක දින 07කට වඩා නොසිට ජිවිත කාලයම කණ්ඩායම් ලෙස සංචාරයකට පුරුදු... »
Educational Workers
Officer from Human Rights Commission will be explain about right of education sector workers. අධ්‍යාපන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් රැකියා වල නිරත වී සිටිනවා. රඡයේ පාසල් වල ගුරැවරැන්, විදුහල්පතිවරැන් ලෙස මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ විවිධ වෘත්තීන් වල මොවුන් නියැලෙනවා. නමුත් මෙම වෘත්තිකයන්ට සිය සේවාවන් නිසි අයුරින් ලබා දීමේදී විවිධ ගැටළු වලට මුහුණ දෙනවා. වැටුප් විෂමතාවයන්, සේවා... »
GSP + effective from mid 2010
An interview about GSP plus with Bernard Savage, the Ambassador for the European Union. ඡී. එස්. පී. ප්ලස් සහනය අහිමි වුවොත් ශ්‍රී ලංකාවේ ඇගළුම් ක්ෂේත්‍රයට අදාල රැකියා 270 000 කින් පමණ 50 000 අහිමි වී යාමේ අවධානමක් තිබෙන බව ඇගලුම් ක්ෂේත්‍රයේ රැකියා කරන්නන් පවසයි. කෙසේ වෙතත් ඡී. එස්. පී. ප්ලස් සහනය ... »
Education in Salampura
Hundreds of Tamil IDPs are living in Rambewa Salampura village in Anuradhapura district. 20 years ago these people came from Mullaitivu, Vavuniya and Kilinochchi. 360 IDP children are studying in Salampura Muslim school. But they are facing so many difficulties in their education, with the main one being the shortage of teachers. මීට වසර විස්සකට... »
Coexistance in Kalawewa
Kalawewa is a village situated in Anuradhapura district, where fishing remains the main livelihood. Sinhala, Tamil and Muslim people are living together in this village. The villagers say that their unity has allowed them to stand up together, at times when their rights have been violated. අනුරාධපුර කලාවැව ධීවර ජනතාව ජීවත්වන පළාතකි. සිංහල, දෙමළ, මුස්ලිම්... »
