Binidu Tesara

Sunday, October 11, 2009

Chess is a special sport. Some people are very expert to this sport. Binidu Theresa is also a clever child for chess. This child participated and showm her skills in school sports competitions, all island level competitions and international competitions. Her parents and school teachers are giving full support to her to progress this.

චෙස් ක්‍රීඩාව සුවිශේෂී ක්‍රීඩාවකි. මෙම ක්‍රීඩාවට කුඩා කළ සිටම යොමුවී දක්ෂතා පෙන්වීම තවත් සුවිශේෂත්වයකි. එවැනි ක්‍රීඩිකාවක් ලෙස මාතර බිනිදු ටෙසාරා දැරිය හැ
දින්වන්න පුළුවන්. පාසල් ක්‍රීඩා තරග වලින් සිය දක්ෂතා පෙන්නුම් කර තිබෙන මෙම ක්‍රීඩිකාව සමස්ථ ලංකා මට්ටමේ තරග මෙන්ම ඡාත්‍යන්තර තරග සදහාද සහභාගී වී තිබේ. මේ වන විට චෙස් ක්‍රීඩාවෙන් ඉදිරියට යාම සදහා ඇයගේ පාසල් ගුරැභවතුන්ගේ මෙන්ම දෙමව්පියන්ගේද පුර්ණ සහයෝගය ඇයට ලැබී ඇත.

Tags:

Leave a Reply