Synopsis Sinhala Synopsis ඉගෙනීමට හැම දරුවෙකුටම අයිතියක් තිබේ. නමුත් වතු ආශ්‍රිතව ජීවත්වෙන දරුවන්ට එම අයිතිය අහිමිවී තිබේ. ඒ සදහා වතු ජනතාව තුළ තිබෙන ආර්ථික, සාමාජීය, සංස්කෘතික කරුනු මෙන්ම ඔවුන් තුළ තිබෙන නූගත්කම මේ සදහා දැඩිව බලපාතිබේ. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක යනු පහතරට කලාපයේ වතුජනයා වැඩිවශයෙන් ජීවත්වන් ප්‍රදේශයක්. එම ප්‍රදේශයවල දරුවන්ගේ අධ්‍යාපන අයිතිවසිකම් කඩවීම පිළිබදව සොයා බැලීමක්. »
Archive for September, 2009
Ampara Water Problem
Synopsis sinhala synopsis අම්පාර ප්‍රදේශයේ පවතින නියන් තත්වය නිසා ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය ලබාගැනීමේ දුෂ්කරතා ඇතිවී තිබේ. කිසිදු දිනයකදී පානීය ජලය මිළදී ගැනීමට පවා සිදුවී තිබේ. එමෙන්ම ජලාශයන්හි ජල මට්ටම පහත වැටීම නිසා කෘෂිකාර්මික කටයුතු පවා නිසි අයුරින් පැවැත්වීමට නොහැකි තත්වයක් ඇතිවී තිබෙන බව ප්‍රදේශයේ ගොවි ජන තාව පෙන්වා දෙති. »
Profile Estate Education
This segments discusses the issue education of Susila, a young girl from the Walakumbura area in Galle. She lives in a tea estate, and has not been able to sit for her GCE Advanced Level examinations due to her parents not being able to afford her education. Local Voices talks to the Human Rights... »
Cross country peace walk
Three boy scouts from the South embarked on a peace walk to Point Pedro, the Nothern most point of Sri Lanka, from Point Dondra, the Northern most point of Sri Lanka, following the end of hostilities in the country. Local Voices talks to the scouts to get an update on their long journey. යුද්ධය අවසන්... »
Preparing for Southern Elections
Political parties, candidates and the people are in the process of getting ready for the upcoming Southern Provincial Council elections. But Government officials say that over 35,000 people will not be able to cast their vote this year, as they do not posses the necessary identification documents, mainly being the National Identity Card. Local... »
Mental Health for wellbeing
A healthy population is essential for a development of a society. Whilst many automatically think about physical health when talking about health, a good state of mind, which results in good psychological health of a person, is also needed for a person to be termed healthy. This segment explores mental health, and people’s ideas... »
University
Now we have a doubt that university students give their full support to their society. We have this doubt because most of university students are doing politics in the universities. Sometimes they are doing huge struggles in universities combining with political parties. වර්ථමානය වනවිට විශ්ව විද්‍යාල සිසුවාගෙන් ඉටුවිය යුතු සමාජ වගකීම නිසි අයුරින් ඉටුවෙනවාද... »
Tallest Netball Player
Tharjani Shiwalingam was born in Jaffna and she came to Colombo for her higher studies. But suddenly her aim was changed. Now she become a netball player in Sri Lanka national netball team. Now she is the tallest netball player in Asia. තර්ජනී ශිවලිංගම් යාපනයේ ඉපදී කොළඹට පැමිණෙන්නේ උසස් අධ්‍යාපනය හැදැරීම සදහාය.... »
Scouts Peace Walk
Synopsis දෙවුන්දර තුඩුවේ සිට පේදුරැ තුඩුව දක්වා සාම පා ගමනේ යෙදුණු බාල දක්ෂයන්ගේ දෛනික ගමන් මග පිළිබද විස්තරයක්. »
National Identity Card
More than 30% from population in Sri Lanka doesn’t have national identity cards. When elections comes this will become a huge issue. People need gaudiness (specially estate workers) how to take their NIC. දකුනු පළාත් මැතිවරණය පැවැත්වීමට කටයුතුකරමින් සිටිති. මෙහිදී ඡන්දය භාවිතා කිරීම සදහා ජාතික හැදුනුම්පත අත්‍යවශ වී තිබේ. මේ වනවිට දකුනු පළාතේ බොහො... »
