Synopsis Sinhala Synopsis ඉගෙනීමට හැම දරුවෙකුටම අයිතියක් තිබේ. නමුත් වතු ආශ්‍රිතව ජීවත්වෙන දරුවන්ට එම අයිතිය අහිමිවී තිබේ. ඒ සදහා වතු ජනතාව තුළ තිබෙන ආර්ථික, සාමාජීය, සංස්කෘතික කරුනු මෙන්ම ඔවුන් තුළ තිබෙන නූගත්කම මේ සදහා දැඩිව බලපාතිබේ. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක යනු පහතරට කලාපයේ වතුජනයා වැඩිවශයෙන් ජීවත්වන් ප්‍රදේශයක්. එම ප්‍රදේශයවල දරුවන්ගේ අධ්‍යාපන අයිතිවසිකම් කඩවීම පිළිබදව සොයා බැලීමක්. »
Archive for September 13th, 2009
Ampara Water Problem
Sunday, September 13th, 2009
Synopsis sinhala synopsis අම්පාර ප්‍රදේශයේ පවතින නියන් තත්වය නිසා ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය ලබාගැනීමේ දුෂ්කරතා ඇතිවී තිබේ. කිසිදු දිනයකදී පානීය ජලය මිළදී ගැනීමට පවා සිදුවී තිබේ. එමෙන්ම ජලාශයන්හි ජල මට්ටම පහත වැටීම නිසා කෘෂිකාර්මික කටයුතු පවා නිසි අයුරින් පැවැත්වීමට නොහැකි තත්වයක් ඇතිවී තිබෙන බව ප්‍රදේශයේ ගොවි ජන තාව පෙන්වා දෙති. »
Profile Estate Education
Sunday, September 13th, 2009
This segments discusses the issue education of Susila, a young girl from the Walakumbura area in Galle. She lives in a tea estate, and has not been able to sit for her GCE Advanced Level examinations due to her parents not being able to afford her education. Local Voices talks to the Human Rights... »
