Tourism in South
Sri Lankan tourism industry has gone down in past 30 years. Because the war effected to this field mostly. Now after the war again Sri Lankan tourism industry will gone up, but Sri Lankan government have to do more things to got up this industry.
වසර තිහක් තිස්සේ පැවති යුධමය තත්වය නිසා රටේ සංචාර්ක කර්මාන්තය පසුබැමකට ලක්වුනි. යුධමය වාතාවරණය අවසන් වීමත් සමගම නැවතත් සංචාරක කර්මාන්තය නගා සිටුවීම සදහා ක්‍රියාකලයුතු බව පෙනෙන්නට තිබේ. මේ සදහා ගතහැකි නව ක්‍රියාමාර්ග තුලින් සංචාරක කර්මාන්තයෙන් යැපෙන මිනිසුන්ගේ ආර්ථික අයිතිවාසිකම රැකගැනීමට හැකිවෙනු ඇත.
