Reed industry in knots
බට කර්මාන්තය දකුණු පළාතේ ඇති පාරම්පරික කර්මාන්තවලින් එකක්. අසූව දශකයට කළින් පවුල් දහස් ගණනක් මේ කර්මාන්තයෙහි නියැලුණා.මෙම කර්මාක්තයේ යෙදුන ජනතාව මුළුතැන් ගෙට අවශය්‍ය කුලු, වට්ටි සහ අනෙකුත් විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය කළා. නමුත් අද මෙම කර්මන්තය කරගෙන යනු ලබන්නේ සුළු පිරිසක් විතරයි. මොකද අද මෙම කර්මාන්තය සඳහා හොඳ වෙළඳ පොළක් ඔවුන්ට නොමැති නිසා.
The reed industry of the South which employed thousands of families in the 80’s, providing household utensils and gift items. Today however, the industry is in decline, mainly due to a depleting market. We explore.
