Home affairs
Domestic violence remains a known, yet unaddressed issue. While domestic violence is prevalent in many households, most lack knowledge of the protective laws that exist. This discussion focuses on domestic violence, and the legal background to it.
ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය – බොහො දෙනෙක් මේ වචනය දන්නෙ නැති වුණත්, බොහො නිවෙස්වල මෙය සිදු වෙනවා. බොහො අයට මෙහි නීතිමය තත්ත්වය පිළිබඳව දැණුමක් නැහැ. මෙම සාකච්ඡාව මගින් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යනු කුමක්ද? ඒ සම්බන්දව ඇති නීතිමය තත්ත්වයන් මොනවාද යන්න පිළිඳව සාකච්ඡා කෙරේ.
