Girls and flowers in Kataragama

Sunday, July 19, 2009

Many make a living by small scale enterprise in the city of Kataragama. A familiar sight are the women and girls who make their livelihood by selling flowers to devotees on the path to the famed Kiri Vehera. We talk to them about difficulties they face, including harassment.

කතරගම පූජා නගරය ආශ්‍රිතව නොයෙකුත් වෙළඳාම් කරමින් ජීවත්වෙන බොහො පිරිසක් ඉන්නවා. විශේෂයෙන්ම කිරිවෙහෙරට යන මඟ දෙපස මල් වෙළඳාම්කරන තරුණියන් සහ කාන්තාවන් දෙස බොහො අය විවිධාකාරයෙන් බලනවා. ඒ නිසාම ඔවුන් විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙනවා.

Tags: ,

Leave a Reply